Vivegam (2017) - full transcript

An Interpol agent betrayed by his friends sets out to take revenge against the friends who work for a secret agency.

..:: Baiscopes උපසිරැසි අංශයේ නිමැයුමක් ::..

"බැලැක් ඔෆ්" කණ්ඩායම වාර්ථා කරනවා!

ජෛවමතික ටික පරික්ෂා කරල
එයාලට ඇතුලට එන්න දෙන්න.

නිකොලොස් ඩියෝන් මෙහෙ ඉන්නෙ.

සර්, හඩ හදුනා ගැනීම.
-නිකොලොඩ් ඩියෝන්!

ඇගිලි සලකුණු.
සර් ඇස් පරිලෝකනය.

හමුවීම සතුටක්!

ඔයා සල්ලිත් එක්ක ලෑස්ති වෙලාද ඉන්නේ?
-කොහෙද වෙපන් ඩ්‍රයිව් එක? [ආයුධ උපකරණය.]

සල්ලි මාරු වෙන්න පටන් ගත්තා.

ලුහුබැදිය නොහැකි ජාත්‍යන්තර
බැංකු ගිණුම් වලට.

ඩ්‍රයිව් [උපකරණය.]
එක අන්ලොක් වෙනවා.



මේ පොඩි භාණ්ඩයේ
වටිනාකම කෝටි දෙසීයක්.

විශ්වාස කරන්නම බෑ නේද?

එක භාණ්ඩයක් ලබා ගන්න ඕනි කියන
තරගය තමයි ඒකෙ මිල තීරණය කරන්නෙ.

රටවල් එකසිය අනූ හයක්,

රජයවල් එකසිය විස්සක්,
හමුදාවන් අසූවක්.

මේ පුංචි ආයුධය නිසා නීතියට
පටහැනිව දඩයම් කරනවා.

සල්ලි අපේ ගිණුමට ආපු
ගමන්, මේ ආයුධය ඔයාගෙ.

ගොඩක් වටිනා බලසම්පන්න තාක්ෂණයක්.

අපි ඉන්නේ ආරක්ෂිත කලාපයක ද?

ගොඩක් ආරක්ෂිතයි, මේ හිමත් මගෙන්
අවසර ගන්න ඕනි මෙහෙට ඇතුල් වෙන්න.

ආරක්ෂාව දැඩි කරන්න.

"බැලැක් ඕෆ්" කණ්ඩායම් නායකයා.
පළාත ආරක්ෂා කරගන්න.

එන ගමන් සර්.

සල්ලි මාරු වුණා.



ඒක හොද ගණුදෙනුවක්.

හේයී, කොහොමද උබ ඇතුලට ආවේ?

මොන් මගුලක් ද?

උබ දන්නවද ඔය කාටද තුවක්කුව
දික් කරන්නෙ කියල?

මම සෙබැස්තියන් මාෆෝ. සහකාර
අධ්‍යක්ෂවරයා යූරෝපෝල් වල.

මම නිකොලොස් ඩියෝන්, රුසියානු
මාෆියාවේ ප්‍රධාන නායකයා.

ස්තූතී, ස්තූතී ස්ථීර
කරල දුන්නු එකට.

වැරදි කෙනාට වෙඩි තියන්න හොද නෑ.

කවුද ඔයා? කවුද උබ?

මම කවුද?

කවුද නම්,

මම කවුද කියන එක, හැම වෙලාවෙම
මම තීරණය කරන්නෙ නෑ.

මගේ ඉදිරියේ ඉන්න අය
තමයි තීරණය කරන්නේ.

එයාලට මම යාළුවෙක් ද?

නැත්නම් හතුරෙක් ද කියල.

ස්ථාන වලට යන්න.

දන ගහන්න, යටත් වෙන්න!

හැම කණ්ඩායමක්ම.

"මේ ලෝකයම උබට විරුද්ධ වුණත්."

"හැම මොහොතක්ම."

"උබ පැරදුණා, පැරදුණා කියල
උබේ ඉදිරියේ හඩා වැලපුනත්."

යටත් වෙන්න, දණ ගහන්න!

"උබම, උබම පිළිගන්නකන්."

"මොකාටවත්."

"කොහෙදිවත්."

"කොයිම වෙලාකවත්."

"උබෙන් දිනන්න ලැබෙන්නේ නෑ."

"කවදාවත්, කිසිම දාවකවත් අත අරින්න එපා!"

පහරදෙන්න!

-විවේගම්-

-විවේගම්-
"බුද්ධිමතා"

ඉක්මන්ට කොල්ලනේ, බලන්න වාර්තා ටික.
අපි තව වේගවත් වෙන්න ඕනි.

වාර්තාකරන්න,
-සර්.

සෙර්බියන් කැළෑවේ පෞද්ගලික
හමුදාවකටයි, මුහුණ දන්නෙ...

...නැති නම්බරයකටයි ලොකු
යුද්ධයක්ම වෙලා තියෙනවා.

ඒකෙ යූරෝපෝල් වල සහකාර නිලධාරිවරයා
සෙබැස්තියන් මාෆල් පහර දීමේ දී මැරුනා.

සැටලයිට් වලින් ලැබුන තොරතුරුයි, ආයුධ වල
තිබුණ කැමරා වල පටිගත වුණු රූප රාමු වලින්.

හැම අපරාධ ඩේට බේස් [දත්ත
ගබඩාව.] එකකම මේ මිනී...

...මරුවගේ හැඩරුව සමාන වෙනවද
කියල පරික්ෂා කරනව සර්.

සර් කිසිම වෘත්තිමය සමාන කමක් නෑ.

කිසිම වාර්තාවකවත් නෑ.

සම්බන්ධ කිසිම වාර්තාවක්
නෑ ත්‍රස්තවාදී කල්ලි සමග.

කිසිම සමානකමක් නෑ සී.අයි.ඒ, එෆ්.බී.අයි,
ඉයුරෝපොල් අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ.

හැම රූප රාමුවක්ම රිවයින් කරන්න.

එයාගෙ සටන් විලාසිතාව බලන්න.

දුවන විදිය බලන්න.

ඔයාලා වැරදි ඩේට බේස්
එක පරික්ෂා කරන්නේ.

අනිවාර්යයෙන් එයා අපරාධ
කාරයෙක් නෙමෙයි.

එයා අපේ කෙනෙක්,

හොදින් පුහුණු වුන හමුදා සෙබළෙක්.

මෙයාගෙ වයස් පරතරයේ.

පුහුණු වුන හොදම නියෝජිතයින්ට
මෙයාගෙ රූප රාමු යවන්න.

මම හරි නම්, මෙයත් එක්ක පුහුණු
වුන කවුරු හරි මෙයාව අදුර ගනීවි.

අපි ගාව විසි හතර දාහක ඩේට
කේබල් තියෙනව සී.ටී.එස් වල.

අපි ලකුණු කරන්න ඕනි හැම
කේබල් එකක්ම සී.ටී.එස් එකේ.

ලැයිස්තුවක් හදල සිතියම බලන්න.

ඒ.කේ!

ඒ.කේ!

ඒ.කේ!

එයා ජීවතුන් අතර.

ඒ.කේ!

අපි එයාව හොයාගන්න ඕනි තව
පැය විසි හතරකින්. ඉක්මන්ට.

ඒක කොහෙත්ම බෑ.

ඔයාල ඔළුවෙන් හිටගත්තත්.

එයාව අල්ලගන්න බෑ.

සර්, මගේ කණ්ඩායම සර්!

සර්!

සර්!

සර්!

සර්!

බරත්.
-සර්!

මේක වෙක්ටර් ඉන්ෆනටි!

එක නම්බරයක් හොයල හොයාගන්න, මේ
ලෝකෙන්ම විශාල තාක්ෂණය මේක තමයි.

අපේ කණ්ඩායම.

මේ පොත තමයි ලුහු බදින්නෙ.

මේ පොතේ දොළොස්වැනි
පිටුව පහු කරන්න කලින්.

අපි ඉලක්කය අල්ලගන්නවා.

දොළොස්වැනි පිටුව වෙනකන් යන්න
අවශ්‍යතාවයක් ඇත්තෙම නෑ.

දෙවැනි පිටුව පෙරලන්න.

ඇති.

මේ පොත ලිව්වෙම එයා තමයි.

එයාව තමයි ඔයාල හොයන්නෙ.

ඒ.කේ!

ෆීල්ඩ් කමාන්ඩර් [ක්ෂේත්‍රයේ වැඩකරන.]
අජේ කුමාර්. නොම්බරේ එකේ සටන් කරුවෙක්.

මෙහෙයුම් විසි අටක්, දෙසිය
විසි හැත්තෑ නමයක ඉලක්ක.

ස්ථාන සොයා ගැනීමේ ප්‍රවීණයෙක්.

ඒ මට්ටමේ හොදම යුධ භටයෙක්.
පෘථිවියේ හොදම ඝාතකයා!

හොයන්න බැරි අයව හොයන කෙනා.

මරන්න බැරි අයව හොයල මරන කෙනා.

ඇස් දෙකට පේන්න හොද නෑ කියල හිතුවොත්
නම්, එයාගෙ ලගටවත් යන්න බෑ.

මාස හයකට කලින් සිද්ද
වෙච්ච එක මෙහෙයුමක දී.

ඒ.කේ මැරුන කියලයි.

අපි හිතාගෙන හිටියේ.

මගේ හොදම යාළුවා සර් එයා.

අපි හැමෝම දැන්
ජීවතුන් අතර ඉනවනම්,

ඒකට කාරණාව.

ඒ.කේ තමයි සර්.

ඒ.කේ ව හොයන වගකීම
අපිට බාරදෙන්න සර්.

ඔයාගෙ අවංකකමයි, අත්දැකීමේ දක්ෂතාවයයි.
මේ හැම දෙයක් ගැනම මම හොදට දන්නවා.

ඒ.කේ වගේ කෙනෙක් අල්ලගන්න ඕනි
නම් ඔයා තමයි හරිම කෙනා.

ඒ වුනත් ඔයා ඒ.කේ ගෙ හොදම යාළුවා.

කවදාවත්ම සර්, මගේ යාළුවව
මම හොයාගන්නම්.

නිර්දෝෂී කෙනෙක් කියල ඔප්පු කරන්නම්.
විශ්වාස කරන්න මාව.

..:: Baiscopes උපසිරැසි අංශයේ නිමැයුමක් ::..

ශෝන්!

මේකත් එක්ක දහ පාරක්
මම ඔයාව බේරගත්තා.

මම බේරගත්ත ඔයාව විසි හතර පාරක්.

අපි එකිනෙකාට එකිනෙකා
බේරගන්න එක නෙමෙයි.

අපි හැම වෙලාවේම ආරක්ෂා
කරන්නේ මොකද්ද කියල දන්නවද?

අපි පස් දෙනා අතරෙ
තියෙන මිත්‍රත්වය.

නියමයි!

පිගන් පහකට තෝසේ.

හලෝ, එක පාරම ඔහොම කන්න පුලුවන් ද?

එක එකනෙ කන්න පුලුවන්.
පොඩ්ඩක් ඉන්න.

යාලීනි බොස්, ලොක්ක නම් ලොක්කගෙ
මේසයේ ඉදගෙන ඉන්නෙ නැතුව.

මෙහෙ රහට උයාගෙන හිටියම කොහොමද?
සුද්දෝ අපෙ රසට කැමති වෙලා.

ඕඩර් පිට ඕඩර් කරනවා.

ලීසා, රොසෙයින් ඉස්සරහ මේසයේ
ප්‍රශ්නයක් ගිහින් බලන්න.

හරි මැඩම්.

කොල්ලනේ, බීන මේසයෙන් මොනාද අහනවා.
කරුණාකරල දැන්ම යන්න.

හරි බොස්.
-එහෙමයි බොස්.

මොනාද සිද්ද වෙන්නෙ මෙතන?

කිරි උතුරනවා, තෝසෙ පිච්චෙනවා,

මොන මොනාදෝ සිද්ද වෙනවා. පබ්ලී!

මෙහෙ දවල් ව්‍යාපාර කාලයේදී මේ ආදරය ඕනි ද?

දැන් අපි පාලනයෙන් නේද ඉන්නේ?

වෙන් වෙලා දවස් පහයි වුනේ.

ඒ ටිකට මෙච්චර හැගීමක් ද?

කොච්චර කාලයක් ද වෙන් වෙලා
ඉන්නෙ කියන එක නෙමෙයි වැදගත්.

කවුද වෙන් වෙන්නෙ
කියන එක තමයි වැදගත්.

..:: Baiscopes උපසිරැසි අංශයේ නිමැයුමක් ::..

මෙහෙ විවාහක යුවළට සුභ පතන්න.

ආදරය ගැන, විවාහය ගැන.

කතා කරන්න හොදම කෙනා
අපේ බොස් යාලිනී තමයි.

බොස්!

මම ද?

මොනාද කතා කරන්නේ?

සැමියයි, බිරිදයි කියන්නෙ
එකිනෙකාට එකිනෙකා.

අත් හැරල දාලා ජීවත් වෙන එකට
තමයි ජීවිතය කියල කියන්නේ.

ඒ වුනත්, මන් හිතන විදියට නම්.

කිසිම මොහොතක දී එකිනෙකාට එකිනෙකා අත්
හරින්නේ නැතුව ජීවත් වෙන එක තමයි ජීවිතය.

එක පාරටම අත් පුඩි ගහපු නිසා, ඊලගට
මොකද්ද කතා කරන්න ඕනි කියල එන්නෙ නෑ.

හිර වුනා.

බිරිදක් විදියට මේ විනාඩිය,
මේ මොහොත, හිතෙනුයි.

ශරීරයෙනුයි, ආත්මයෙනුයි,

මගේ සැමියා නිසා මට ලැබිල
තියෙන සැනසීම, තෘප්තිය,

සතුට, ඔයාල දෙන්නටම ලැබෙන්න ඕනි කියල
දෙවියන්ට ප්‍රාර්ථනා කරන්නම්. එච්චර තමයි.

දන්නෙ නැති කමින් මේ මෝස්
කෝඩ් එක ඔයාට කියල දුන්නේ.

දැන් නම් වචන වලට වැඩියෙන් මෝස් කෝඩ් වලින්
කතා කරන එක තමයි වැඩි වෙලා තියෙන්නෙ.

ඒක නෙමෙයි.... අරහෙ
මොන මොනාදෝ කිව්වනේ.

වෙලාවෙ හැටියට කිව්වද?
නැත්නම් ඇත්තටම කිව්වද?

මගේ ජීවිතයේ මීටත් වැඩියෙන් ලොකු
ඇත්තක් මේ වෙනකන් කියලත් නෑ.

මීට පස්සෙ කියන්නත් බෑ.

ඔයත් එක්ක ඉන්න එක
සතුටුයි කියන එකට වඩා.

ඔයා තමයි මගේ සතුටම වෙලා ඉන්නේ.
-එහෙනම් කියන්න.

ඊලඟ මාස තුන මාත්
එක්කම ඉන්නව කියල.

රෙඩ් ඇලර්ට් [රතු අනතුරු ඇගවීම.] එක ආවොත්
කොච්චර හදිස්සියක්ද කියල මම දන්නවා. දැන්ම යන්න.

කියන්න ඒක!

ජෝන්, පෙන්වන්න දර්ශන ටික.

මේ බර්ලින් භූමි
කම්පාව 8.5 ධාරිතාවක්.

මේ නෙයිරබෝයි 7.5 ධාරිතාවක්.

මේ සිඩ්නි භූමි කම්පාව 8.7 ධාරිතාවක්.

මේ පළාතේ ධාරිතාව කියන්න එපා, භූමි
කම්පාවක් එන්න අවස්ථාවක් ඇත්තෙම නෑ.

ඔයා හරි, බයින්!

යේලෝ 31.

යේලෝ 42.

සහ යේලෝ 78.

මේ තුනම අවි ආයුධ පරික්ෂාවකට
නිපදවපු ප්ලූටෝනියම් ආයුධ.

මේකෙ විනාශකාරී ශක්තිය
සිය ගුණයකින් වැඩී.

මේ ආයුධ තුනම අන්තර්ජාතික ආයුධ
මාෆියා කාරයො ටිකක් පැහැරගත්තා.

තේරෙනවා!

මේ වගේ ආයුධ පොළවට යටින් වළලලා.

පුපුරවන එක තමයි,
"මිනිසා ඇති කරන භූමි කම්පාව."

එළියෙ ඉදන් බලනකොට මේක ස්වභාව ධර්මයේ
භූමි කම්පාවක් වගෙයි පේන්නේ.

දැන් ඉන්දියාවේ පිපිරුනේ,
මේ වගේ එකක් තමයි.

මේකට පිටි පස්සෙන් කවුද ඉන්නේ?
-කවුද ඉන්නේ, කවුද හතුර කියල දන්නෙ නැ.

ඒ වුනත් අනිත් ආයුධ දෙකත්
ඉන්දියාවෙ වළලා තියෙනවා.

පුපුරන්න ලෑස්ති පිට තියෙන්නෙ.

මොන ප්ලූටෝනියම් ආයුධයක් වුනත්, ඒක
පුපුරවන්න රහස් කෝඩ් [කේතයක්.] එකක් ඕනි.

ඒ කෝඩ් එක එයාලගෙ
අතට කොහොමද ලැබුනේ?

රහස් කෝඩ් එක කොම්පියුටර් හැකර්
කෙනෙක් මාර්ගයෙන් හැක් කරල අරගත්තා.

හැකර්!

නම නටාශා, ගම බල්ගේරියා,
වයස විසි එකයි.

එයාව ලුහුබදින්නම බෑ,

ඊලග ආයුධ දෙකට ඕනි කරන ඩිස්ක්‍රිප්ෂන් ඩ්‍රයිව්
[අවලංගු කරන කෝඩ්.] මෙයා ලග තමයි තියෙන්නෙ.

එයාව හොයාගන්න ඕනි, මේක
රහසිගත මෙහෙයුමක්.

අනු ආයුධ වලට සම්බන්ධ වුන.

එළියට ප්‍රවෘත්තිය ගියොත්, ඒක කාරණාවකට පෙන්නලා
යුද්ධයක් පටන් ගන්නම අවස්ථාවක් තියෙනවා.

හරි එහෙනම්!

බී.අයි එකෙන් හතර දෙනෙක්, එෆ්.බී.අයි එකෙන්
පස් දෙනෙක්, ඉන්ටපූලර් එකෙන් තුන් දෙනෙක්.

නටාෂාව හොයාගෙන ගිහින් තියෙනවා.

ගියපු කවුරුවත් ආපහු
ජීවතුන් අතර ආවෙ නෑ.

මම කීයටද පිටත් වෙන්න ඕනි?

තව පැය විස්සකින් මෙයාව
හොයාගත්තෙ නැත්නම්.

සිදු වීම් විවිධාකාර වෙයි
කියල තොරතුරක් තියෙනවා.

එක පැත්තකින් රජයේ ඒජන්සි,
තවත් පැත්තකින් අපරාධ...

...කණ්ඩායම් කියල ලෝකය පුරා
මෙයාව හොයාගෙන ඉන්නවා.

මෙයා කාගෙ අතටද ලැබෙන්න කියන
එක අනුව තමයි මේ ආයුධ...

...පුපුරයි ද, වළක්වගන්න පුලුවන්
වෙයිද කියල තීරණය වෙන්නේ.

ට්‍රේස් එක ක්‍රියාත්මක කරන්න.
[ලුහුබැදීමේ උපකරණය.]

ඒ.කේ මොකද්ද මෙහෙයුමේ නම?

"ඩෝල් මෙහෙයුම."

ඔයාගෙ ටයිම් චාක් එක ක්‍රියාත්මකව නේද
තියෙන්නෙ? -ඒක ක්‍රියාත්මකව තියෙන්නෙ.

ඒක වැඩ කරනවා.

මේ ටයිම් චොක් එක මාර්ගයෙන් ඔය ඉන්න තැන
මම දන්නවා, අපි ඉන්න තැන ඔයා දන්නවා.

මේ වෙනකන් උබ මරණයත් එක්ක
තමයි සටන් කර කර හිටියේ.

දැන් වෙලාවත් එක්කත්
සරන් කරන්න යනවා.

ඔයාගෙ පියවරවල් බලාගන්න යාළුවා.
-මන් බලාගන්නම්.

අලුත් පැවරුමක්, ගමට
[වෙනත් තැනකට.] යනව නේද?

ආරක්ෂක කබාය අරගෙන තිබ්බා.

තුවක්කු එහෙම අරගෙන්බ තිබ්බා.

රෙදි තුනකුත් තිබ්බා, ඇති වෙයි නේද?

ඔයාට පොඩ්ඩක්වත් දුකක් නැද්ද?

මේ වගේ රස්සාවක් කරන කෙනෙක්ව
විවාහ කරගත්තනේ කියල?

හැම බිරිදකගෙම සැමියා හය වෙද්දි ගෙදරට
එයිද කියන එක ගැන තමයි දුකක් තියෙන්නේ.

ඒ වුනත් මට මගේ සැමිය.

ජීවතුන් අතර එයිද කියල දුකෙන් ඉන්නේ.

මම හිතනවා, ඇයි මගේ සැමිය මේ
වගේ රස්සාවක් කරන්නෙ කියල.

දුකත් හිතෙනවා.

ඒ වුනත් ඒ වෙලාවෙම,

මගේ සැමියට විතරයි මේ රස්සාව
කරන්න පුලුවන් කියල.

ආඩම්බර හිතෙනවා!

බයටයි, ආඩම්බරයටයි මැද්දෙන් මාරුවෙන්
මාරුවට දුක් විදගෙන ඉන්නවා.

මේ වැඩේ ඉවරයක් කරන්නම්
කියල වචනයක් දුන්න නේද?

හම්.. දුන්නා.
-එහෙනම් ඔයා ඉවරයක් කරල දානවා.

ඔයා කිව්වොත්, ඒක කරනවා.

මට දක්ෂතාවයක් තියෙනවද
කියල මම දන්නෙ නෑ.

ඒ වුනත් ගත්තු වැඩේ ඉවරයක්
කරල ආපහු එනව කියල.

ඔයා විශ්වාසයෙන්
බලාගෙන ඉන්නව බලන්න.

ඒ විශ්වාසය තමයි මාව
හැම සැරේකම දිනවන්නේ.

"ඒ.කේ අපි එකිනෙකාට එකිනෙකා
අතර තියන් ඉන්න ආදරයයි, සෙනෙහසයි."

"මේ වෙනකන් දැනීමක් වෙලා විතරයි තිබුනේ."

"දැන් ඒක ජීවිතයක් වෙලා, මගේ
ඇතුලේ අපේ දරුවව හැදිල තියෙනවා."

තාත්තේ.
-මගෙ පුතේ!

මම තමයි තාත්තෙ ඇප්ස් කතා කරන්නෙ.
-කියන්න ඇප්ස්.

මේ වෙනකන් හිර වෙලා තිබුන ගිණි
කන්දක් පුපුරන්න යන්නෙ තාත්තෙ.

ගිණි කන්දක්ද? තේරෙන්නෙ නෑ පුතේ.
-තාත්තේ..

තරහ ගන්න එපා පුතේ. -මෙච්චර
දවසක් මගේ කාර්‍යාල කාමරේ ඇතුලෙ...

මගේ ගින්දර ඔක්කොම ගින්දර අස්සෙ
හිරකරන් තියන් හිටියෙ තාත්තෙ.

කා ලගට එකතු වෙලාද මගේ ක්ෂේත්‍රයේ
වැඩයි, පහරදීමේ ක්‍රමයයි ඉගෙන ගන්න...

...හිතුවේ, ඒ ක්ෂේත්‍රයේ වැඩකාර සුපිරි
කොමාන්ඩර් වරයාව අද හම්බ වෙන්න යන්නෙ තාත්තෙ.

කවුද ඒ?

තාත්තෙ මන් හිතන්නෙ එයාව මන් දැක්කා,
පස්සෙ කතා කරන්නම්. -පස්සෙ කතා කරමු!

සර්... මම තමයි සර් ඔයාව එක්කන්
යන්න ආපු දේශීය භාෂා සහයකයා.

ඔයා හිතන්න පුලුවන්, ඔයත් එක්ක වැඩ
කරන්න මට තියෙන සුදුසුකම මොකද්ද කියල.

ඒ වුනත් මෙච්චර ලොකු සෙනගක් අතරින් මූණ
දන්නෙ නැති ඔයාව හරියට අදුරගෙන කතා...

...කරගෙන ඉන්නව බලන්න, ඒක තමයි මගේ
සුදුසුකම වෙන්න ඇත්තෙ කියල මම හිතනව සර්.

ඇයි?
-මම ඒ.කේ. අජේ කුමාර්.

එන්න.

සංචාරක මග පෙන්වන්නෙක් ද?

සර්, සර්, සර්, මිස්ටර් ඇප්ස්.
-දන්නවා.

ස්මාර්ට් ෆෝන් එකේ තියෙන ඇප්ස් ඔයාට
කොච්චර අවශ්‍යද කියල මම දන්න් නෑ.

ඒ වුනත් ඇප්ස් ඔයාගෙ වැඩේට ගොඩක්
අවශ්‍ය වෙනවා. මොකද භාෂා හතරක් සර්.

සෝවියන්, රුෂියන්, ජර්මන්, හල්දේනියන්.
-බෙල්ලෙ මොනාද තියෙනව බලන්න.

ඒක පච්චයක්, පොඩි බලයක්.
-අවශ්‍යවෙයි.

ආ එහෙමද? ඒ වුනත් මම ගොඩක් වාසනාවන්තයි සර්.
-මම දන්නවා.

සර්, ඔයත් එක්ක වැඩ කරන්න
ලැබුනු මේ රත්තරං අවසථාවට...

...මාත් එක්ක වැඩ කරන අය මන්
වෙනුවෙන් අත්හැරල දැම්මා.

ඒ ඇයි කියල තමයි දන්නෙ නැත්තෙ සර්.
-යන්න, යන්න තේරෙයි.

එහෙමද?

අපිට ලැබුණ බුද්ධි අංශයේ තොරතුරු වලට
අනුව නටාශා ලෝකෙ පුරාම හැංගිලා ඉන්නේ.

නටාශා මොනා රටේද ඉන්නෙ කියල කිව්ව නේද?
නියමයි!

මන් මොනා කියන්නද කියල
තේරෙන්නෙ නෑ සර්.

කෝපි එකක් කියන්න.

නටාශා හිටපු සී.සී.ටී.වී
වීඩියෝ එකතු කරන්න.

සර්.
-කොල්ලනේ මේක කරමු.

හැලෝ මහත්තයා! -මොකද්ද අප්පා,
කෙලින්ම කියන්න තිබුනනේ.

කෙලින්ම කියල තිබුන නම් ඔයා ගොඩක් සතුටු වෙන්න
තිබුනා. සැමියගෙ මූනෙන් ඒ සතුට බලන එක.

හැම බිරිදකගේම වරමක්.

දුක කියල රස්සාවට යන සැමියාට කරදර
කරන එකම කොච්චර ලොකු වැරැද්දක් ද.

ඒ වගේම සතුට කියලත්
කරදර කරන එක වැරදී.

හවස ඩොක්ටර් ලගට යනවා, එහෙ
ඉදන් ඔයාට කතා කරන්නම්.

සර් අපි ලෑස්තී. -බායී!

පරිස්සමින්!

නටාශාගෙ මූණ සීයට සීයක් සමාන
වෙන සී.සී.ටී.වි දර්ශන.

සීයට අසූවක් සමාන වෙන
සී.සී.ටී.වි දර්ශන.

සීයට හැටක් සමාව වෙන
සී.සී.ටී.වි දර්ශන.

ඒකයි හරි එක.

මේ පාරෙ තමයි නටාශා ආපහු ඉදල තියෙන්නේ.

මේ පාරෙ මොකක් හරි සලකුණක් තියෙනවද?

මොන වගේද සර්?

එයාර්පෝර්ට් එකක්? -නෑ සර්.

බැංකු?

ස්කෝල? -නෑ.

සාප්පු? -නෑ.

පබ්? [සමාජ ශාලා.] -නෑ.

මේ පැත්තෙ මොකක් හරි ඉස්පිරිතාලයක් තියෙනවද?
-ඔව් සර්, ප්‍රින්සන් ඉස්පිරිතේලෙ.

නගරයෙම ලොකුම ඉස්පිරිතාලෙ.

හැලෝ මිස්ටර්. -ස්තූතී!

ප්‍රින්ස්ටන්
ඉස්පිරිතේලෙ හරි නේද?

ඉක්මන්ට සනීප වෙන්න.
-ස්තූති අංකල්.

සුභ උදෑසනක්. -සුභ උදෑසනක් සර්.

මට දොස්තර වරුන්ගේ තොරතුරු ලැබෙයි ද?
-අනිවාර්යයෙන්!

මේ දොස්තරවරු හැමෝම ඊලග විනාඩි
විස්සෙදි සාකච්ඡා කාමරයේ ඉන්න ඕනි.

ඇප්ස්, කැප්චීනෝ දෙකක් කියන්න.

සර් සල්ලි ගැන දුක් වෙන්න එපා, විසි දෙනෙක්
ඉන්නවා. කැප්චීනෝ දෙකක් මදි කියල මම හිතනව සර්.

ඇප්ස් කැප්චීනෝ දෙකක් කරුණාකරල!

හොදයි, හරි එහෙනම්!

මේක ලස්සන දවසක් නේද?

ඔයාල හැමෝම දොස්තරලා, පූජනීය
රස්සාවක් කරන අය. ඒකට මම ගරු කරනවා.

මමත් එක රස්සාවක් කරනවා.

ජීවිතය රකින එක ඔයාලගෙ රස්සාව නම්,
මගේ රස්සාව ජීවිතය අරගන්න එක.

හොයාගන්න බැරි අයව හොයාගන්න එක.

මරන්න බැරි අයව හොයාගෙන මරන එක.

ඒක තමයි මගේ රස්සාව.

මම කොහොමද ඔයාලගෙ රස්සාවට ගරු
කරන්නේ, ඒ වගේම ඔයාලත්...

...මගේ රස්සාවට ගරු කරන්න ඕනි
කියල මම බලාපොරොත්තු වෙනවා.

ඔයාලගෙ ඉස්සරහ තියෙන ලැප්
ටොප් එකට එක පිංතූරයක් එයි.

තප්පර තිහක් ඔයාල ඒක බලන්න ඕනි.

මහත්වරුනේ, සමාවෙන්න ඕනි
ඔයාලට කරදර කරන්න වුනාට.

ඔයාල හැමෝටම යන්න පුලුවන්.

ඩොක්ටර් ඇල්ෆර්ට්.

සර් කැප්චීනෝ දෙකක්. -ඇප්ස්,
දෙවෙනි කැප්චීනෝ එක මෙයාට තමයි.

කරුණාකරල. -ස්තූතී!

කැප්චීනෝ දෙකක් කිව්වේ, මේ
දොස්තරව අල්ල ගන්නද....

ඇල්ෆඩ්, බැරිවෙලාවත්
අපිට වෙලාව තිබුන නම්,

මේ කැප්චීනෝ එකම කෝෆි ශොප්
එහෙක ඉදගෙන, හිමීට බීගෙන.

මෙ කෙල්ලව දන්නවද කියල අහයි.

ඔයත් අයියයියෝ කවුද මේ කෙල්ල?
මම දන්නෙ නෑ කියල කියයි.

පස්සෙ මම මගේ රටාවෙන්
අහයි, ඔයත් කියයි.

ඇප්ස්. -සර්!

අපිට කොච්චර වෙලාවක් තියෙනවද?
-පැය තිස් හතරක්.

ඇල්ෆඩ් අපි සෙල්ලමක්
සෙල්ලම් කරමු.

මම ප්‍රශ්න තුනක් අහනවා, ඒ ප්‍රශ්න
තුනටම ඔයා ඇත්ත පිළිතුරක් කිව්වොත්.

ඔයාගෙ පපුවෙ තියෙන
පුල්ලි තුනම අයින් වෙයි.

එකටම ඉන්නවා, ඇස් වලින් තුන් දෙනෙක්ව
කොයි වෙලාවෙ උඩට යැව්වද කියල දන්නෙ නෑනේ.

විමසිල්ලෙන්, විමසිල්ලෙන්!

ඔයා ලැප් ටොප් එකෙන් දැකපු කෙල්ල ඔයා
ලගට මුහුණු සැත්කමක් කරගන්න ආවද?

ඒක දන්නවා, පිළිගන්නවා
කියල කියනව සර්.

ඇප්ස්, දොස්තර සෙල්ලම
ලස්සනට තේරුම් ගත්ත නේද?

දොස්තර සෙල්ලම ලස්සනට
තේරුම් ගත්ත සර්.

ඒ වුනත් තට්ටයට තුවක්කුව වැරදියට හරවන්න එපා
කියල කියන්න. එක නහරක්වත් වැඩ කරන්නෙ නෑ සර්.

ඒ කෙල්ලට ඔයා මුහුණු
සැත්කමක් කළාද?

එයාගෙ මූණ වෙනස් කළාද?

ඔව් කියල කියනව සර්.

සැත්කමට පස්සෙ ඒ කෙල්ලගෙ මූණ කොයි
වගේද තියෙන්නෙ කියල ඔයා දන්නවද?

මම ඇත්ත තමයි කියන්නේ, මූණෙ තියෙන පටි
ලිහන්නත් කලින් ඒ කෙල්ල දිව්වලු සර්.

සර්, සැත්කමට පස්සෙ ඒ කෙල්ලගෙ මූණ කොහොමද
තියෙන්නෙ කියල එයා දන්නෙ නෑලු සර්.

මම ඇත්ත තමයි කියන්නෙ කියල වැද වැටෙනව සර්.

අපි හොයන්න ඕනි වෙනස් වෙලා තියෙන ඒ
කෙල්ලගෙ මූණයි. -නියමයි, නියමයි!

සුපිරි තොරතුරක් සර්, මෙ
සාර්ථකත්වය අපි ලොකුවට සමරමු.

ජයග්‍රහණයට කලින් සමරන එකයි, ජයග්‍රහණය කළාට
පස්සෙ නටන එකයි අපේ ක්‍රමයක් නෙමෙයි ඇප්ස්!

ඇප්ස්.. -සර්!

කියන්න. -මන් හිතන්නේ
අපි ගොඩක් ලගයි නටාෂට.

නියමයි, ඒ තමයි ඒ.කේ.

සීයට විස්සක් සමාන වුණා වගේ එක වීඩියෝ
එකක් ආව නේද? ඒක තමයි එයාගෙ අලුත් මූණ.

ඒ සීයට විස්ස සමාන කම කොහෙන්ද හම්බෙලා
තියෙන්නේ, ජී.පී.ආර්.එස් එකට අප්ලෝඩ් කරලා.

රහසිගත කාරණාවක් සිල්ලර කාසි
දාගෙන කතා කරගෙන ඉන්නේ.

මෙයාගෙන් මම දෙයක් ඉගෙන ගන්න බලපුවාම, දැන්
එකෙන් එක මට කියල දෙන්න වෙයි වගේනෙ මෙයාට.

ඔයා මොනාදෝ මට කියන්න ඕනි කියල හිතනවා. -ඔව්
සර්, ඒ වුනත් කොහොම කියන්නද කියල තේරෙන්නෙ නෑ.

කමක් නෑ, මෙහෙම කම්මුලට
අත තියාගෙනම කියන්න.

සර්, සර් මෙච්චර රහසිගත කාරණාවක්
ගැන පොදු දුරකතනයකින් කතා...

...කරන්නේ? ඔයාගෙ ෆෝ එකේ සල්ලි
නැත්නම් මගෙන් ඉල්ලන්න තිබුන නේද?

ඒකෙ මොකද්ද ඔයාට තියෙන ලැජ්ජාව?

සර්, සල්ලි [රීලෝඩ්.]
මෙහෙන් දාගන්න බෑ.

සර් වෙලා යනව සර්, මේ
චිත්‍ර ඇදිල්ල ඕනිම ද?

සර්, ඔයාට කෝෆි එකට තියෙන
විමසිලිමත්කම නඩුවට නෑ.

සීනි!

සීනි, සීනි තියෙනවද?

සීනි!

සීනි ඇහුවෙ.

සීනි තියෙනවද? -සර්!

ෆෝන් එක ඔයාගෙ යාළුව ලග නැද්ද?

සීනිනෙ බන් ඉල්ලුවේ
උබේ දේපලද ඉල්ලුවෙ?

සීනි තියෙනවද?

පොදු දුරකතනයකින් කතා කරපු ඊලග විනාඩි
පහේදි මගේ ලගට පැනල ඇවිදින් තියෙනවා.

මෙයාලගෙ ජාලය මට තේරුනා.

මොන මගුලකටද උබල මාව ලුහුබැන්දෙ?

එහෙනම් කාසි දාල කතා
කළේ, මේයලට කතා කරන්න ද?

ඔයාව ලුහුබැන්දෙ නෑ, මේ කෙල්ලව
තමයි ලුහුබැන්දෙ කියල කියනව සර්.

හදිස්සි වෙලා අවවාද කළානේ.
සමාව ඉල්ලමු ද?

කමක් නෑ.

මොකක් නිසාද මේ
කෙල්ලව ලුහුබදින්නේ?

රටවල් එකසිය විස්සක්
මේ කෙල්ලව හොයනවද?

කෝටි දහදාහක් එයා වටිනවලු.

අපි ගොඩ කාලයක් ඒ කෙල්ලව හොයනවා, ඒ
වුනත් ඔයා ලේසියෙන්ම හොයා ගත්තා.

ඔයාව ලුහුබැන්දොත් ලෙසියෙන්ම ඒ කෙල්ල ඉන්න
තැන හොයාගන්න පුලුවන් වෙයි කියල හිතුවා.

තමන් දඩයම් කරන්නෙ නැතුව,
වෙන කෙනෙක් දඩයම් කරන එක.

මම දැන් මෙයාලට ලන් වුණා වගේ
වෙන කවුරු හරි ලන් වෙන්න ඇති.

මෙයාල එයාලව ලුහුබැදල ඇති.
එයාල කවුද කියල අහන්න.

නටාෂාට කොල්ලෙක් ඉදල තියෙනවලු, එයාව අල්ලගන්න
ඕනි නිසා ඇල්බේනියම් කණ්ඩායම ඌව පැහැරගත්තලු.

ඒ කෙල්ලට ආදරවන්තයෙක් ඉදල තියෙනව.

ඒ ආදරවන්තයව ඇල්බේනියම්
කණ්ඩායම උපැහැරගෙන තියෙනවා.

සර්, සර්, සර්, සල්ලි ඇයි මෙහෙන්
තිබ්බෙ කියල දැනගන්න පුලුවන් ද?

කෝෆි බීල සල්ලි තියන්නෙ
නැතුව ගියොත් වැරදී.

ඇයි සර් ඔයාගෙ පාඩුවෙ වෙඩි තියල දාල යන්නේ?
ඇතුලෙ සාක්ෂි පහළොවක් දාල ආවෙ සර් අපි.

හෙට පරීක්ෂණයක් එහෙම ආවොත්
අපරාධ, විමර්ශන කියල.

ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න
වෙනව සර් අපි දෙන්නට.

ලිය කියවිලි ගොඩක් එයි සර්.

සාක්ෂි පහළොවක් සර්.
-මේ පැත්තට එන්න.

ඇයි සර් මම දැන් ඒ
පැත්තට එන එකද වැදගත්?

මේ පැත්තට එන්න. -ඇයි සර් දැන් මේ
පැත්තෙන් ආවොත් මොකද්ද වැරැද්ද?

සාක්ෂි පහළොවක් සර්.
-පහළොවක් නෙමෙයි, දාහතරයි.

ආ... පහළොවක් තමයි සර්. බර්ගර්, කෝෆි
කප් එක, සීනි හැන්ද, මගේ කණ්නාඩිය...

එදකොට තිබ්බ සල්ලි බෝම්බයක් ද?

ඊලඟට අපි කොහෙටද යන්නෙ කියල දන්නවද? -ඔයා
කොහෙට වුනත් යන්න සර්, මම ගිහිල්ල එන්නම්.

මෙහෙ පොඩ්ඩක් රණ්ඩු
සිද්ද වෙයි වගේනේ.

එදකොර අර ගෙදර සිද්ද වෙච්ච දේවල්,
නිකන්ම පෙර දර්ශනයක් ද සර්?

මේක දාගන්න.

බුලට් ප්‍රෝෆ්. [වෙඩි
නොවදින ආවරණ්ණයක්.]

සර්, සර් මේක සර්බියාවට මැද්දෙ තියෙන
දේශසීමාවක් සර්. ගොඩක් භයානක තැනක් සර්.

ලොකු කණ්ඩායමක් එක්ක එමු සර්.
අපිට අවශ්‍ය නෑ නේද සර්?

යමු සර්,

මෙහෙමත් පාර පෙන්නනවද?

ඇදුම් නැතුව හිටිය නම් කමක් නෑ සර්.

පොතුත් හම ගහල සර්.

ආපු පාර මතකයි ආපහු යමු සර්.

ඇප්ස්. -සර්!

ඔයා ඇල්බේනියම් භාෂාව දන්නවද?
දන්නව සර්.

මම කියන එක ඒ විදියටම කියන්න.
-කෝෆි එකක් ද?

අප්පා!

විනාඩ?